Tuesday, October 9, 2012




නෙථම් කවි

පුරාණ මුතුන් මිත්තන් කෙතේ හේනේ වල් ඉඳුරුවෙz අස්වැන්න නෙලීම කෙළේ බොහෝම ගරු සරු ඇතුවය යායේ ගොවින් ගෙවිලියන්  එකතුවි ශූභ මොහොතකින් අස්වනු නෙලීම ආරමභ කරන අතර සාමුහිකව කවි ගායනා  කිරීමද ආරමභව දවල් වෙත්ම වෙහෙසද දහඩියද වැඩි‍ෙව්එවිට කවි ගායනා හඩZද අපූර්ව ස්වරයෙන් යුක්තය එම කවි ගායනා ඔස්සේ වෙහෙස සිදුවා ගන්නා ගොවියෝත් ගෙවිලියෝත්  හිරු බැස යන තෙක්ම වැඩ කරති බොහෝ කවිවල  අඩංගු වි ඇත්තේ බුදු ගුණය                  
    
මගලට හොබ නා ලෙස           පලයල්ලා
කුඹූරට දියවන ඇඳම         වරෙල්ලා
ඇඳිවත උස්කර මඩට        ඇෙඳල්ලා
සුදු සලුවක් ගෙන හිස       බැඳපල්ලා     

තෙල් ගාලා හිස පීරන්         නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන්    නෑනෝ
සේලේ ඉණවට දවටන්        නෑනෝ
ගොයමනෙලන්නට යමු අපි   නෑනෝ